2019 අයවැයෙන් වෙනස් වෙන වාහන මිල ගණන්

මෝටර් රථ වාහන සඳහා අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ නැංවීමට මෙවර අයවැය තුළින් යෝජනා වී තිබේ. ඒ අනුව වාහන මිල ගණන පහත පරිදි සංශෝධනය වනු ඇති; පෙට්‍රල් වාහන සිලින්ඩර ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා Read more…