2019 අයවැයෙන් මෝටර් රථ වර්ග රැසක මිල ඉහළට
නව අයවැය යෝජනා සමග මෝටර් රථ වර්ග රැසක මිල ගණන් ඉහළ යන බව මොටර් රථ ආනයන කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ; Suzuki Wagon R රථයක් ලක්ෂ දෙකහමාරකින් මිල ඉහළ ගොස් තිබේ. Toyota Axio රථයක් ලක්ෂ 5කින් මිල ඉහළ ගොස් තිබේ. Toyota CHR රථයක් ලක්ෂ 7කින් මිල ඉහළ ගොස් Read more…